කාරක සභික – දිමුතු සදරුවන්.

පරිසර හා ස්වභාවදහම අධ්‍යයන මධ්‍යස්ථානයේ කාරක සභික දිමුතු සදරුවන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ ජල කළමනාකරණය මුවාවෙන් ජලයට බදු පනවා මිනිසාගේ හා සතුන්ගේ ජල අයිතිය උදුරා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙන බවයි. තව දුරටත් එතුමා පවසා සිටියේ ජලය වෙළද භාණ්ඩයක් බවට පත්කිරීමට රජය උත්සහ ගන්නා බව පෙනෙන්නට තිබෙන අතර එමගින් කෘෂිකර්මය සඳහා ලබාගන්නා ජලයට ද මිලක් ගෙවීමට සිදුවිය හැකි බවයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>