එස්. එම්. මරික්කාර්
ජනාධිපතිතුමා මැතිවරණ වේදිකාවේදී කිව්වා ආහාර පාන වලට පනවලා තියෙන බදු අයින් කරලා, ඒවා බදු වලින් නිදහස් කරනවා කියලා. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරනවා කිව්වා. පෝලිම් නැති කරනවා කියලා කිව්වා. ණය ගන්නේ නැහැ කිව්වා. හැබැයි රුපියල් බිලියන හයසිය පනහක් ණය අරගෙන තියෙනවා. ඊළඟට කිව්වා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා මේ ගිවිසුම වෙනස් කරලා බදු අඩු කරනවා කියලා. හැබැයි මේ කියපු එකක්වත් වෙලා නෑ. මේවා වෙන්නේ කවද්ද?
එස්. එම්. මරික්කාර් මාධ්‍යයට දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>