ජාතික පාරිභෝගික පෙරමුණ
අපේ රජය විසින් පත් කරපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අපේ ජනාධිපතිතුමා යන දවසෙම ප්‍රකාශයක් කරනවා රටේ ඉකුත් ඉරිදා දින ලංකාවටම විදුලිය බිඳ වැටීම සිද්ධ වුණේ මේ වඳුරෙක් නිසා කියලා. ජනාධිපතිතුමාට රාජ්‍ය නායකයන්ගේ පිළිගැනීමේදී කොහොම තත්වයක් උදා වෙයිද දන්නෑ
ජාතික පාරිභෝගික පෙරමුණ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>