පා.ම. සාගර කාරියවසම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසා සිටියේ ජනාධිපති සහා බැසිල් රාජපක්ෂතුමා අතර නිරන්තරයෙන් සාකච්ඡා පැවැත් වෙන බවත් එමඟින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය රජයට ලබා දෙන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී .

වීඩියෝව නැරැඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>