ජනපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාව සඳහා පුළුල් ආර්ථික දැක්මක් එළිදක්වමින් ඉන්දීය කර්මාන්ත සම්මේලනය (CII) සහ ලෝක ආර්ථික සංසදය විසින් ඊයේ (16) සංවිධානය කරන ලද වටමේස සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන තැනක් ගත්තේය. සැපයුම් බාධක සාර්ථකව නිරාකරණය කිරීම, ආනයන සීමා ඉවත් කිරීම සහ විදේශ විනිමය ද්‍රවශීලතාවය යථා තත්ත්වයට පත් කිරීම තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන සාධක ලෙස ජනාධිපතිතුමා අවධාරණය කළේය.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>