රෝහණ බණ්ඩාර

ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කාලේ ඉන්ධන මිල සංශෝධනය එන කොට මිල සුත්‍රයට බැන්නා. ඒ වගේම මේක ඇතුලේ තියෙන බදු වලට බැන්නා. කාංචන විජේසේකර ඇමතිවරයා මේකේ විශාල වශයෙන් කමිෂන් ගහනවා. ඒ හින්දා තමා මේක මේ මිලට දෙන්න බැරි. වගේ ඒවා කිව්වා. අද අපි අහන්න කැමතියි තාමත් කාංචන කියන්නේ මේ කාංචනට විපක්ෂයේ ඉඳගෙනත් එවැනි දේවල් කළ හැකි තරම් ශක්තිමත් පුද්ගලයෙක්ද? එහෙනම් අර ඔබතුමාලා ෆයිල් ඇදලා ගත්තා වගේ මේ කාංචන විජේසේකර ඇමතිවරයත් හිරේ දාන්න ඔබතුමාලා කටයුතු කළ යුතු නැද්ද?

රෝහණ බණ්ඩාර මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>