වසන්ත මුදලිගේ

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් සමාජ ක්‍රියාකාරුවෙකු හා අරගලකරුවෙකු වන වසන්ත මුදලිගේ මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අධ්‍යාපනය හේතුවෙන් රටේ මුදල් පිටරටට ඇදී යනවා යයි පවසමින් අධ්‍යාපනය පෞද්ගලික කරණය කිරීමට සැරසෙන්නේ ඉදිකට්ටේ සිට රට වටේම මුහුද පවතිද්දීත් මාළු කූරියා දක්වා ගෙන්වා ගැනීමට පිටරටට ඇදීයන මුදල් ඉතිරි කර ගැනීමට හෝ රටට තමන් උපයාගත් විදේශ විනිමය ගෙන ඒමට නීතියෙන් බැදී සිටිනා සමාගම් ගෙන ආයුතු ඩොලර් බිලියන පනස් ගණනක් ගෙන්වා ගැනීමට හෝ උත්සාහ නොදරා අධ්‍යාපනය පෞද්ගලික කරණය කිරීමට පමණක් සැරසෙන්නේ කුමක් නිසාද යන්න ජනතාව තේරුම් ගත යුතු බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>