චන්ද්‍රිකා බණ්ඩාරනායක.

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සහ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට පුවත අසත්‍ය බව, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ මාධ්‍ය ඒකකය පවසයි.