කැඳවුම්කරු සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය – පාලිත වික්‍රමරත්න

“ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබාගත හැකිද?” යන WEB NEWS දේශපාලන කතිකාවට එක්වූ සුරකිමු ලංකා සංවිධානයේ කැඳවුම්කරු පාලිත වික්‍රමරත්න මහතා ප්‍රකාශ කලේ අවුරුදු 70ක් පැරණි ජනතා විමුක්ති පෙරමුණත් පවතින අර්බුද වලට අඩු වැඩි වශයෙන් වගකිවයුතු බවයි. එමෙන්ම තම රාජ්‍ය පාලනයක් තුල කටයුතු කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් ඔවුන් මෙතෙක් සිදුකර නැති බව තවදුරටත් කියා සිටියේය.

පාලිත වික්‍රමරත්න මහතා ගේ අදහස් දැක්වීම ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>