දේශපාලන කතිකාව – පුබුදු ජාගොඩ – කැඳවුම්කරු පෙරටුගාමී සමාජවාදී පක්ෂය

ජනතා විමුක්වෙති පෙරමුනට රාජ්‍ය බලය ලබාගත හැකිද යන දේශපාලන කතිකාවට එක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කැදවුම්කරු පුබුදු ජාගොඩ මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂයට බලය ලබාගත හැකිවුවත් පක්ෂය පිහිටුවීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට හැකිවේද යන ප්‍රශ්නය පැනනගින බවයි.

ජනතා විමුක්ති පෙරමුණ පිහිටවූ දේශපාලන අරමුණු වෙනුවෙන් බලය ලබා ගැනීම ඉතා අපහසු සංකීර්ණ දුෂ්කර කාර්‍යයක් බවත් විවිධ පුද්ගලයන් හා සංවිධාන එකතු කරගත් සලාදයක් මගින් එය කළ නොහැකි යයි එතුමා කියා සිටියේය.

පුබුදු ජාගොඩ මහතා ගේ අදහස් දැක්වීම ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>