අමාත්‍ය වසන්ත සමරසිංහ.

අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ ජනතාව විසින් තෝරාගත් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව සතුටින් සිටින බවයි.

රජය නාස්තිය, දූෂණය හා වංචාව අඩු කිරීමටත්, රාජ්‍ය නිලධාරීන්ගෙන් ආරම්භ කරමින් එය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බවත් ඔහු කියාසිටියේය.

තවද, හොරු ඇල්ලීම, කුඩු හා පාතාලය මර්දනය කිරීම සහ රට සංවර්ධනය සඳහා මුදල් යොදවීම ද ආණ්ඩුවේ ප්‍රමුඛ කටයුතු බව අවධාරණය කළේය. “සුවඳ” මූලාශ්‍රය කුමක්දැයි රැඳී බලන්නට ඇති බවද ඔහු සඳහන් කළේය.