අනුර කුමාර දිසානායක

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ලබන අගෝස්තු වනවිට අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් කැඳවිය යුතු බවත් ඊට පෙර මැතිවරණයක් පැවැත්විය යුතු බවයි. නමුත් පාලකයන් ජනතාට මුහුණ නොදී,ජනතාවගේ ජනවරමක් නොගෙන ව්‍යවස්ථා කඩමින් නීති කඩමින් බලය තියා ගැනීමට උත්සහා කරන බවද මෙතුමා වැඩි දුරටත් අවධාරණය කළේය.

වීඩියෝව පහතින් >>>>>>>>>>