පා.ම. එස්.එම්.චන්ද්‍රසේන – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසා සිටියේ පාස්කු ප්‍රහාරයට රාජපක්ෂවරුන් සම්බන්ධ නොමැති බවත් පිල්ලයාන් ඇමතිතුමාගේ ලේකම්වරයෙකු ඔහුගේ වාසිය සඳහා චැනල් 4 වෙත පෞද්ගලික ප්‍රකාශයන් ඉදිරිපත් කර ඇති බවත් එතුම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>