පූජ්‍ය උල්පනේ සුමංගල හිමි

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය උල්පනේ සුමංගල හිමි පවසා සිටියේ උපුල් කුමරක්පෙරුම බෞද්ධ විරෝධී කණ්ඩායම්වලට නායකත්වය දෙමින් උසාවිවල ගොසින් කිසිම මුදලක් අය නොකර ඔවුන් වෙනුවෙන් පෙනී සිට බෞද්ධ විරෝධී කණ්ඩායම් සමාජය ඇතුළේ දිරිමත් කරන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>