පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පලවා හරින්න කිසිම කුමන්ත්‍රණයක් තිබුන් නෑ. එහෙම කුමන්ත්‍රණයක් තිබුණා නම් ඒක එතුමාගේම ක්‍රියාමාර්ග වල එතුමාගේ ආණ්ඩුවේම ක්‍රියාදාම වල ප්‍රතිඵලයක්.

එතුමා අතින් බරපතල ප්‍රශ්න කීපයක් ඇති වුනා. ඔහු බොහොම ආඩම්බරයෙන් කියලා තියෙනවා ඔහු කොවිඩ් මර්ධනය කළා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යක්. දෙක තෙල් අර්බුදය ඇතිවෙන බව අපි පෙන්නලා දුන්නා. හැබැයි ඒක ගණන් ගන් නැතුව උද්දච්ච කතා පවත්වමින් දිගින් දිගටම ගියා. තුන ගොවිතැන සම්බන්ධයෙන් ගත්ත මුග්ධ ක්‍රියාදාමය.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හමුවේ පා. ම පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කල අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>