පා. ම. රෝහිත අබේගුණවර්ධන

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව අපිනේ ගෙනාවේ. එතුමාට අපි මේක බාර දීලා එතුමා කරගෙන ගියා. කොවිඩ් එක වෙලාවේදී එතුමා මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරලා ආර්ථිකයේ දොරවල් ටික සම්පූර්ණ වැහුවා. ඒ හින්දා ගෙදරට කන්න නැති වුණා. එතුමයි අපියි දෙගොල්ලොම ගුටි කෑවා.

ආයෙත් අපිම හදාගත්තා කියමු ජනාධිපතිවරයෙක්. හැබැයි ඒ හදාගත්තු ජනාධිපතිවරයාටත් ගෝඨාභය ජනාධිපතිතුමාට වගේ දෙතුන් දෙනෙක් ළඟ ඉඳගෙන මෝඩ චූන් කරන්න නං අපි ඉඩ තියන්නේ නෑ. මොකද ආයි කන්න බෑනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>