ජේශ්ඨ කතිකාචාර්‍ය නිශාන්ත හෙට්ටිආරච්චි

මාධ්‍ය හමුවක් අමතමින් කතිකාචාර්‍ය නිශාන්ත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශකර සිටියේ අප අසාර්ථක රාජ්‍යයක් බවට පත්වී ඇති බවත් මෙයට මෙයට වගකිව යුත්තේ කිසිවක් කරගත නොහැකි නමුත් තනි බලයක් ලබාගත් පාලකයන් බවයි, අනෙක් අතට තමන්ට විශාල ජාත්‍යන්තර සහයක් ඇතැයි ප්‍රකාශ කල රනිල් වික්‍රමසිංහ මහතා කිව් සියල්ල පුස්සක් බවට පත්වී ඇති අතර මොවුන් දූෂිත පාලකයන් බවත් මොවුන් පිළිබදව ජාත්‍යන්තර ප්‍රජාවට ඇත්තේ අපැහැදිලි චිත්‍රයක් බවත් මොවුන් ට කිසිදු ජාත්‍යන්තර සහයක් ලබාගත නිහැකි බවත්‍ ය.

නිශාන්ත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>