රවී කුමුදේශ් – පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ වෛද්‍ය රවී කුමුදේශ් මහතා පවසා සිටියේ බීමත්ව සිටි වෛද්‍යවරයාගේ ක්‍රියා කලාප මඟින් පෙනී යන්නේ ඔහු බීමත්ව රාජකාරියට වාර්තා කරන බවත්. මෙය වෛද්‍යවරයෙකු විසින් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට කර ප්‍රශ්නයක්වත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් වෛද්‍යවරයාට කළ ප්‍රශ්නයක්වත් නොව මේ පුද්ගලයකුගේ සාමාන්‍ය හැසිරීම පිළිබඳව ප්‍රශ්නයක් බවත් මේ හැසිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය උත්තර දී නොමැති බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>