ජාමුනි කමන්ත තුෂාර.

හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලක, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට විරුද්ධව අභූත චෝදනාවක් කළ අතර, රංග දිසානායක මහතා ඒවා තරයේ ප්‍රතික්ෂේප කරමින්, නීතිය ක්‍රියාත්මක කරන නිසා දේශපාලන චෝදනා සහ අපහාස එල්ල කරන බවත්, ඒ පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් යොමු කළ බවත් පැවසීය.

වැඩිදුර විස්තර සඳහා >>>>>>>