පා.ම. දයාසිරි ජයසේකර

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම. දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ඛණිජ තෙල් සංස්ථාව ඉතා ඉහළ ලාභයක් ලබන බවත් ඉන්ධන පිරිවැය ගාස්තු පිලිබඳව කිසිඳු හෙළි දරව්වක් මෙතෙක් සිදු නොකර ඇති බවයි.එමෙන්ම ඛණිජ තෙල් සංස්ථාව ලාභ අරමුණින් තොරව ජනතවට සහන මිලට ඉන්ධන ලබා දිය යුතු බවත් එතුමා වැඩිදුරටත් පැවසුවේය.

වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>