කිංග්ස්ලි පෙරේරා
කොළඹ සුපිරි පැලැන්තියේ මිනිස්සුන්ගේ සහ අඩු ආදායම්ලාභී, දුගී, දුප්පත් මින්නිස්සුන්ගේ බෙදීම හොඳටම තියෙනවා. නමුත් මේ ව්‍යාපාරික ප්‍රජාවත්, වාණිජ නගරයක් නිර්මාණය වෙන්න තිබිච්ච ප්‍රධානම ගැටළුවක් තමයි, මේ වතු සංස්කෘතිය. ඒ තුළින් පාතාලේද, මත්ද්‍රව්‍යද, ඒ වගේම සමාජ අපචාර ද සිදුවීම් ගොඩාක් වැඩි වුණේ මේ වතු මේ සංස්කෘතිය තුළ. අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් නැතිකම ඉතාමත් අ ඉහළින් තිබුණා.
කොළඹ පළාත් පාලන ඡන්ද අපේක්ෂකයන් සම්බන්ධයෙන් කිංග්ස්ලි පෙරේරා සිදුකළ ප්‍රකාශය.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>