වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා ප්‍රකාශ කර සිටියේ මින් ඉදිරියට වෛද්‍යවරුන් සමඟ පමණක් සේවය කරන බවයි. එතුමා කිසිදු වංචා, දූෂණ හෝ අයතා ක්‍රියා සිදු කර නොමැති බවත් සුළු සේවකයන් කෙරෙහි එතුමාගේ ඇති අප්‍රසාදයත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>