එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් – පාලිත රංගේ බණ්ඩාර මහතා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් පැන නැගූ ප්‍රශ්න හමුවේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පිළිතුරු වශයෙන් ප්‍රකාශ කරනු ලැබූයේ රටේ ඉදිරි අනාගතය සහ තීන්දු තීරණ පිළිබඳ ඔවුන් විසින් ලබාගන්නා අදහස් පිළිබඳව ය. එහිදී ඔහු තවදුරටත් පවසා සිටියේ මෙම රට ට උද්ගත වී තිබෙන තත්ත්වයට වගකිවයුත්තන් වනුයේ වර්තමානයේ පවතින ආණ්ඩුව නොවන බවත්, රට බංකොලොත් වීම සහ එක්සත් ජාතික පක්ෂය බංකොලොත් වීම සදහා මූලික හේතුව ජනතාව වන බවය. කෙසේවෙතත් අද වනවිට රට නැවත සංවර්ධනය කිරීමට සිදු වී ඇත්තේද එක්සත් ජාතික පක්ෂයටම බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසා සිටියේ ය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>