කොච්චර අමාරු වුනත් රනිල්ගේ තිත්ත බෙහෙත් අපි බොන්න ඕනී. 2024.02.14

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් - පාලිත රංගේ බණ්ඩාර මහතා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් පැන නැගූ ප්‍රශ්න හමුවේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පිළිතුරු වශයෙන් ප්‍රකාශ කරනු ලැබූයේ රටේ ඉදිරි අනාගතය සහ තීන්දු තීරණ පිළිබඳ ඔවුන් විසින් ලබාගන්නා අදහස් පිළිබඳව ය. එහිදී ඔහු තවදුරටත් පවසා...