පුරවැසි බලයේ සභාපති මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ පසුගිය දිනක කැනඩාවේ අගමැති ශ්‍රී ලංකාවේ යුද්ධයේදී හමුදාව,දෙමළ ජනතාව ජනසංඅහරයක් කර මරා දැම්මා කියා ප්‍රකාශ කර ඇති බවයි. මෙහිදී මොහු පැවසූවේ දැන් යුද්ධය අවසන් වී වසර 14 ක් ගතවී ඇති බවත් ඒ වනවිටත් රටේ සිංහල මුස්ලිම් ජනතාව සාමයෙන් ජීවත් වන වකවානුවක ඔහු කැනඩාවේ දෙමළ ජනතාවගේ ඡන්ද බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් වන ලෙස කතා කර ඇති බවයි.

විඩීයෝව සඳහා >>>>>>>>>>