උපතිස්ස කුමාරතුංග

ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ඉතාම දැඩි කොල්ලකාරී ආර්ථික මූල්‍ය පිළිවෙතක් කරගෙන යනවා. දෙදාස් විස්ස වසර වෙනකොට කාන්තාවන් සියයක්, සිය දිවි හානි කරගත්තා. සියයට තිහේ ඉඳලා සියයට එකසිය විස්ස දක්වා අධික පොලියක් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා අය කරනවා.

ඒ නිසා හෙටට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිතිකොටගෙන අපි වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා, ක්ෂුද්‍ර මූල්‍ය පනත උල්ලංඝනය කරමින්, මූල්‍ය සමාගම් කරගෙන යන හිංසන වැඩපිළිවෙල වහාම නතර කිරීම සඳහා මැදිහත් වෙන්න.

නව ජනතා පෙරමුණේ උපතිස්ස කුමාරතුංග පොලිස් මූලස්ථානය ඉදිරිපිට දී ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>