ගෙස්ටො ක්‍රීඩා සමාජයේ ලේකම් රෝහිත නයනකාන්තා

මාධ්‍ය හමුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගෙස්ටො ක්‍රීඩා සමාජයේ ලේකම් රෝහිත නයනකාන්තා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙන ඇති තීරණය පිළිබඳව ගාල්ල ගෙස්ටෝ ක්‍රීඩා සමාජය අද දින සිය විරෝධය පළ කරන ලදී. ක්‍රීඩා පනත උල්ලංඝණය කරමින් සිය ක්‍රීඩා සමාජය ඇතුළු ක්‍රීඩා සමාජ කිහිපයකට අසාධාරණ වන ලෙස ක්‍රිකට් තරඟාවලියක් පවත්වා අනිතික ලෙස ශ්‍රේණි ගතකර ඇති බවට ඔවුන් චෝදනා ඇති අතර. ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය වරයා දැනුවත් කර ඇති අතර මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>