නීතිඥ සඳුන් යාපා -ජාතික ජන බලවේගය

මාධ්‍යට අදහස් දක්වමින් නීතිඥ සඳුන් යාපා මහතා පවසා සිටියේ කදුළුගෑස් යනු අවම මාරාන්තික ආයුධයක් බවත් ඒ අවම මාරාන්තික ආයුධය මාරාන්තික අවියක් ලෙසට ශ්‍රී ලංකා පොලිසිය භාවිතා කර ඇති බවත්‍ ය. විශේෂයෙන් සාමකාමීව රැස්ව සිටින පිරිසක් විසුරවාලීමට පොලිසිය කදුළුගෑස් එල්ල කරන්නේ ජාත්‍යන්තර ක්‍රමවේදයට අනුවද යන වග විශාල ගැටලුවක් බව එම මහතා වැඩි දුරටත් පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>