නිශාන්ත රණවීර මහතා

වෙබ්නිවුස් සමඟ සාකච්ඡාවට එක්වෙමින් නිශාන්ත රණවීර මහතා පවසා සිටියේ රටේ වත්මන් තත්වය නිසා එදා වේළ ද අහිමිවීමේ තර්ජනයට ලක්ව සිටින ජනතාවට තම විශ්‍රාම වැටුප වත් ලබා දීමට රජය විසින් මුදල් වෙන්කර නොමැති වීම ඉතාමත් බරපතල තත්වයක් බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>