රවී කුමුදේශ් මහතා

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමය නියෝජනය කරමින් මාධ්‍ය අමතමින් රවී කුමුදේශ් මහතා පවසා සිටියේ HIV රෝගය පාලනය කළ උසස් තත්වයේ රටක් ලෙස නමක් දිනාගෙන සිටි අප රට අද අවශ්‍ය තරම් ඒ සඳහා වූ ආධාර සම්පූර්ණව ලැබුනද ඒ පරීක්ෂණ කිරීම අඩු කරන තත්වයට පැමිණ ඇති බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>