ප්‍රශාන් ආසිරි ඩී විසර්
ජාතික ජන බලවේගය හැම ප්රතිපත්තියකටම අපි එකඟ වෙනවා නම් අපි මෙලහට හේත්තු වෙලානේ. යහපත් විදිහට කරනවා නම්, අපි ඒකට සහයෝගය දෙනවා. නමුත් අපි ඉතිහාසය දිහා බලන්න ඕනේ. ඔවුනුත් අවුරුදු හතළිස් පහක් දේශපාලනයේ හිටියා. ඔවුනුත් ප්‍රධාන පක්ෂ වලට එකතු වුණා. ඔවුන්ගේ ආර්ථික වශයෙන් අපිට එකඟ වෙන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. ඔවුනුත් වංචාව, දූෂණයට විරුද්ධයි. අපි ජාතික ජන බලවේගයෙන් ඉල්ලනවා හොරකම් කරලා නැත්නම් වත්කම් ප්‍රසිද්ධ කරන්න.
ප්‍රශාන් ආසිරි ඩී විසර් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>