ක්‍රීඩා ඇමති – රොෂාන් රණසිංහ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රොෂාන් රණසිංහ මහතා පවසා සිටියේ උපාලි ධර්මදාස කියන්නේ ක්‍රීඩාව වෙනුවෙන් යමක් කරපු පුද්ගලයකු බවත් පළපුරුද්ද තිබෙන අයත් අවශ්‍ය වන බවත් පැමිණ ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස පැමිණෙනවටා වඩා පාර්ලිමේන්තුවේ අත්දැකීම් තිබෙන අවංක තීන්දු තීරණ ගන්න හොඳ පුද්ගලයකු පැමිණෙනවට හැමදේනාම කැමති බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>