පා.ම. මොහොමඩ් මුසම්මිල්

ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් මොහොමඩ් මුසාමිල් මහතා ප්‍රකාශකර සිටියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ නිසා තහනම් කළ සංවිධාන වලට අදාල තහනම ඉවත් කිරීමට හේතු මොනවාදැයි විමසිය යුතු බවයි. එසේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වන නිසා තහනම් කළ සංවිධාන දැන් තමන්ගේ ස්ථාවරය වෙනස් කර ඇති නිසා හෝ දැන් එම තර්ජනය නොමැති බවට කිසියම් තහවුරු කිරීමක් පැවතීම මෙම තහනම ඉවත් කිරීමට හේතු වූයේදැයි එතුමා වැඩිදුරටත් විමසා සිටියි.

මොහොමඩ් මුසාමිල් මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>