අමාත්‍ය අනිල් ජයන්ත
බංකොලොත්භාවය කියන කාරණයේදී ඇත්තෙන්ම රටක බංකොලොත්භාවය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ලොකු විවාදයක් තියෙනවා. නමුත් සමාජගත වුණා මේ රට බංකොලොත් වුණා. දැන් බංකොලොත් භාවයෙන් මුදවගන්න. මෙන්න මේක තමයි ෆෝමියුලා එක. දැන් මුදවගත්තායි කියලා. එහෙම සරල එකක් නෙමෙයි අපි මේ කියන්නේ.
ඇත්තටම සිද්ධ වුණු දේ තමයි පවත්වාගෙන ආපු දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති නිසා ඒක දැනුවත්භාවයම රට වැට්ටීමක්. කඩාවැටීමක් කළේ. ඒ කඩා වැටීම ප්‍රකාශයට පත්වෙලා ණය ගෙවාගන්න බැරි මට්ටමට ඒකපාර්ශවිකව අපි ණය සේවාකරණය නැවැත්වීම හරහා තමයි සමාජයට මේ රට කියන අදහස එන්නේ.
අමාත්‍ය අනිල් ජයන්ත දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>