නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

මේ වගේ මොහොතක, එක්සත් රාජධානිය විසින් හිටපු යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වසන්ත කරන්නාගොඩ මහතා, ජගත් ජයසූරිය මහතා ඇතුළු ඒ කිහිප දෙනෙක්ට සම්බාධක පනවලා, එහෙම නැත්නම් මේ වගේ තහනමක්, මේ ක්‍රියාවලිය හරහා මේ රටේ කිසිසේත්ම නිරන්තර සංහිඳියාවක්, මේ ප්‍රශ්නවලට කවුරුහරි පාර්ශවයක් විසඳුම් දීල අපිට උදව් කරනවා නම් ඒක කිසිසේත්ම එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේක බාධාවක්. මේ රටේ අපි අරන් යන මේ ක්රියවලියටම බාධාවක්. ඒ නිසා අපි ඒක ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙමෙයි මේ වෙලාවේ ඒක අපි අරන් යන මේ වැඩපිළිවෙලට පක්ෂපාතී වෙන්නේ නැහැ.

එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් කිහිප දෙනෙකුට පනවා ඇති තහනම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>