ජාතික ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රසයේ නිලුක්ෂ කුමාර මහතා.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රසයේ නිලුක්ෂ කුමාර මහතා ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියල්ලන්ම ඒකරාශී වී ව්‍යවස්ථාව උල්ලංඝනය කළ කථානායකවරයාට එරෙහි විශ්වාස භංගය ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙසේ පාර්ලිමේන්තුව අවභාවිතා කිරීමට ඉඩ නොදිය යුතු බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>