හිටපු පා. ම. මර්වින් සිල්වා මහතා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේ එතුමා කිසිදු හොරකමක්, වංචාවක් හෝ දූෂිත ක්‍රියාවක් සිදුකර නොමැති බවයි. එසේම දැනට සිටින කිසිදු කෙනෙක් ජනාධිපති තනතුරට සුදුසු නොමැති බවත් රටේ ජනතාවට අවශ්‍ය නව පාලන තන්ත්‍රයක් බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>