පා.ම. හර්ෂ ද සිල්වා – සමඟි ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ පඩි වැඩි වීම සම්බන්ඳව ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවට ප්‍රවෘත්ති මඟින් වාර්තා කළත් පඩි ගෙවන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බවයි

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>