පා.ම. ජයන්ත සමරවීර

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවේදී ජයන්ත සමරවීර මහතා පැවසූවේ අවසාන වශයෙන් මේ උද්ඝෝෂණයෙන් සිදු වු ඵලය ලෙස දකින්නේ මේ ආණ්ඩුවේ ජනතා විරෝධී දේවල් සම්බන්ධයෙන් ගන්නා එක්සත් ක්‍රියාමාර්ග පිළිබඳව කිසිකෙනෙකුට විශ්වාසයක් නැති අතර ජනතාව තුළද බලවත් අප්‍රසාදයක් ඇති වන බව යි.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>