සමගි ජන බලවේගය!

රැස්ව සිටි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම. හර්ෂන රාජකරුණා මහතා පැවසුවේ ඉදිරියේදී පවත්වන පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ ඊළඟ පාලන තන්ත්‍රය,ඊළඟ අවුරුදු පහ,දහය පාලනය කරන්නේ සමගි ජන බලවේගය යන පණිවිඩය තීන්දු කරන බව යි.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>