ප්‍රියන්ත තිලකරත්න – ජාතික සිවිල් සංවිධාන පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික සිවිල් සංවිධාන පෙරමුණේ සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා පවසා සිටියේ මේ රටේ අනාගතය බාර ගන්න පුළුවන් පිරිසක් සංවිධාන ගත වී මෙරටට වග කියන නීති හදන තැනට අපේ රටේ ජනතාවගෙන් පත් කරගෙන යවන්න ඕන කියන තැන සිටින සංවිධාන ටිකක් එකතු කරගෙන මේ ජාතික සිවිල් සංවිධාන පෙරමුණ පිහිටෙවු බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>