පාර්ලිමේන්තු මන්ත්‍රී – පියල් නිශාන්ත මහතා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතා සමග සිටින ප්‍රබල ක්‍රියාකාරී පිරිසිදු දේශපාලන අරමුණින් යුතු ප්‍රබලයින් බොහෝ බොහෝ දෙනෙක් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය පළ කිරීමට සූදානම්ව සිටින බවයි. තවදුරටත් එතුමා පවසා සිටියේ තමා උදේ කාලයේදී පාර්ලිමේන්තු පැමිණීමටත් අකැමැත්තක් දැක්වීමට හේතුව සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ සිටින නිසා බවය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>