හෂිනි ද සිල්වා – ජාතික කාන්තා එකමුතුව

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික කාන්තා එකමුතුවේ හෂිනි ද සිල්වා මහත්මිය පවසා සිටියේ මේ සමාජය ඇතුලේ මේ මොහොතේ දී ඉතාම සූක්ෂම ලෙස ගණිකා වෘත්තීය නීති ගත කිරීමේ මාතෘකාව සමාජගත කිරීමට උත්සාහ කරන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>