ජනක රත්නායක – සභාපති මහජන උපයෝගිතා කොමිෂන් සභාව

රැස්ව සිටි මාධ්‍ය අමතමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසා සිටියේ විදුලි බල මණ්ඩලය අලාභ ලබන බව පැවසුවත් ඔවුන්ගේ මුදල් කළමණාකරනයේ පවතින අක්‍රමික තා හේතුවෙන් පිටට යන විශාල මුදලත් රජය වක්‍ර ලෙස විදුලි ජනන ක්‍රියාවලිය තුලින් උපයන ආදායමත් බැලූ කළ පාඩු ලබනවා යයි පිළිගත නොහැකි බවත් විදුලි බිල වැඩි කිරීමේ කිසිදු අවශ්‍ය තාවයක් මේ මොහොතේ නොමැති බවත් ය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>