චමීර පෙරේරා

ප්‍රසිද්ධ මාධ්‍ය රැසක සහභාගීත්වයෙන් පැවති මාධ්‍යහමුවක් අමතමින් චමීර පෙරේරා මහතා පවසා සිටියේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකිරීමට මුදල් නැති ආණ්ඩුවට ජනතාව මර්ධනය කිරීමට කෝටිගනන් වියදම් කරමින් පුණුරුත්තාපන කඳවුරු සෑදීමට මුදල් ඇති බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>