නිරෝෂන් පාදුක්ක

කොරෝනා මොහොතේ පවා මේ රටේ ආර්ථිකය ආරක්ෂා උනානම් ආරක්ෂා උනේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු කර්මාන්තශාලා දෙසිය සහ විදේශ ශ්‍රමිකයන් නිසා.

ජනතා විමුක්ති පෙරමුණ අවිස්සාවේල්ල නිදහස් වෙළඳ කලාපය ඇතුළට රිංගලා කර්මාන්තශාලාවල ඉන්න කාන්තාවන්ට, ළමයිට කියනවා කර්මාන්තශාලා ඔබව හූරගෙන කනවා කියලා. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ නම් මාලිමාවට ඡන්දෙ දෙන්න කියලා. වෛරී දේශපාලනයක් සහ ආර්ථිකය වැට්ටීමේ තවත් උපක්‍රමයක් ජනතා විමුක්ති පෙරමුණ මේ දවස් වල කරගෙන යනවා.

නිරෝෂන් පාදුක්ක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>