අනුර කුමාර දිසානායක

ආණ්ඩුවට එරෙහි පුද්ගලයන් මර්දනය කිරීම සම්බන්ධව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වන ලදි.