කවිශ්ක සම්පත් – කොළඹ විශ්ව විද්‍යාලයේ මහ සංගමයේ සභාපති

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ විශ්ව විද්‍යාලයේ මහ සංගමයේ සභාපති කවිශ්ක සම්පත් මහතා ප්‍රකාශ කර සිටියේ 18% පසුගිය වසරට සාපේක්ෂව අයවැය හිඟය ඉහළ ගොස් තිබෙන බවත් 22% වියදම් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවයත් එම නිසා ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධති තුළත් ප්‍රමුඛ පෙළේ ගැටලු කිහිපයක් නිර්මාණය වී ඇති බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>