43 සේනාංකයේ මුදල් ලේකම් – සුමේද රත්නායක

අද දින 43 සේනාංකය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුව අතරතුර 43 සේනාංකයේ ලේකම් වරයෙකු වන සුමේද රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ අන්තර්වාර රජයක් මෙම රටට අවශ්‍ය බවයි. රජය හා අමාත්‍ය මණ්ඩලය විසින් නිවැරදි පරිපාලනයක් හා කළමණාකරනයක් නොකළ හොත් ව්‍යාපාරිකයන් හා ජනතාව මහ පාරට ඇදවැටීමට නියමිත බවයි.

සුමේද රත්නායක මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>