හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ නව සන්ධානය නිල වශයෙන් අද සවස් යාමයේ ප්‍රකාශ කරන අතර පක්ෂ කිහිපයක එකමුතුවෙන් මෙය සකස් කළ බවයි. එමෙන්ම නව අපේක්ෂකයෙක් ඉදිරි මැතිවරණයට සහභාගි වන බව ද මෙතුමා වැඩිදුරටත් පැවසූහ.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>